බලපත්‍ර නොමැතිව ගෙන යමින් තිබූ මහෝගනී හා තේක්ක ලී තොගයක් සමග ලොරි දෙකක් මිරිස්සේ දී අත්අඩංගුවට ගත් බව මාතර දිසා වන සංරක්ෂන කාර්යාලය හා දැව සංස්ථා කාර්යාලය පවසයි. රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මේ ලී තොගය වලස්මුල්ලේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ බව දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්‍ර නොමැතිව මේ විදියට දැව ප්‍රවාහනය කළා කියන එක විශ්වාස කරන්න අමාරුයි. තව ටිකක් ගැඹුරින් විමසා බලන්න. ව්‍යාජ බලපත්‍ර හෝ තිබිය හැකියි. (ම)
අනිවාර්යෙන්ම ඔකේ පිටුපස ලොක්කෙක් ඇති. සුළුවෙන් හිතන්න හොද නැහැ මේවානම්. (ර)