ජිනිවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් තමන් පත් කරන්නැයි ඉල්ලා හිටපු දේශපාලඥයකු රජයෙන් කළ ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කලක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වි සිටි මොහු ඉන්පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට සහාය දක්වමින් දේශපාලන කටයුතු වල නිරතව සිටියේය. අවසාන වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු ඔහු පරාජය වූ බව දේශපාලන ආරංචි කියයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ විගස ව්‍යාපාරික පිරිසක් ද රැගෙන ජනාධීපතිවරයා හමුවීමට ද උත්සහ දැරු අතර එය ද අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි එයාම තමයි. හැබැයි, මම නම් හිතන්නේ ඔය තනතුරට එකම සුදුස්සා මහින්ද සමරසිංහ මහත්මයා කියල. (අ)
හිතේ ඇති ලංකාවේ මිනිස්සුන්ව රැවැට්ටුව වගේ ලෝක ප්‍රජාවත් රවට්ටන්න පුලවන් ඇති කියල. (ර)
ඔය තනතුර ඉල්ලපු කෙනාගේ නම බලන්න ගොසිප් පිටු වලට ගිහින් බලන්න , හරියට විස්තර එක්ක දැන ගන්න. (ර)
රෝහිත බෝගොල්ලාගම ද? (අ)
අපි නම් දන්නවා එයාව (නි)
ඉතින් කියන්නකෝ අගය නොකර (නි)
මට නම් හිතාගන්න පුලුවන් (නි)
කවුද? අර මුහුදු හතෙන් එහාපැත්ත ගැන බලපු මහත්තයද? (නි)
කවුද අනේ? නම කියන්නකෝ ඉතින් (නි)
කියන්නද මම නම? (නි)
ඔය වැඩේ ඉතින් ඕනෑම දේශපාලන පක්ෂයක කොයි දේශපාලකයෙක් අතින් වුණත් වෙන්න පුලුවන්
ආ.. හිතාගන්න පුලුවන් කවුද කියලා (නි)
එතුමා කවුරු වුණත් ඡන්දයෙන් පස්සේ එතුමා සුදුසු නම් ඔය තනතුර එතුමාට ලැබේවි. (නි)
අනේ! එක අතකට අපිට මොකද එයා කවුරු වුණහම? (නි)
ආ හරි හරි... මේ අරයනේ! මම නම් දන්නවා (නි)
ඔය කියන්නේ අර ගමක නමක් අගට තියෙන කෙනෙක් ගැනද? (නි)
අයියෝ මෙහෙමත් දේවල්! (නි)
මං හිතන කෙනා වෙන්නත් පුලුවන් (නි)
ඔය කියන ඇමතිතුමාට චතුර විදියට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් නේද? (නි)
අපෝ! මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි (නි)
පේනවා නේද බල තණ්හාවක තරම? (නි)
ඔය අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකට ගිහින් හෝටලයකදී නෝනත් එක්ක රණ්ඩු කර ගත්ත එක්කෙනා නේද? (ර)
මේ අර අරයනේ.... (ර)
මම නම් හොයාගත්තා කවුද කියලා (නි)
හරියට නම අමතකයි ඉන්ඩකෝ නම මතක් කරනකම් ම්..ම් ..ම්... (ර)
බලං ගියාම මහින්ද මහත්තයා එක්ක ඉදලා තියෙන්නේ අවස්ථාවදි මිනිස්සු විතරයිනේ. පැරදුනූ ඒක සාධාරනයි. (ර)
තිස්ස තිස්ස...., මුවා එහෙම ආවද?? (නි)
ඔව් ඒක නම් ඇත්ත. පැරදුන එක හොඳයි (නි)
අයියෝ නැහැ සජිත්, එයා නෙමෙයි. (නි)
ඔය කියන්නේ කවුරු ගැනද කියලා හිතාගන්න පුලුවන් (නි)
බළලා මැටියෙන් හදලා හරි කමක් නැහැ මීයෝ අල්ලනවා නම්. (නි)
ඔච්චර අගය කරන්න දෙයක් නැහැ. මේ කියන්නේ කවුරු ගැනද කියලා අපි දන්නවා (නි)
අයියෝ! ඉතින් දෙන්නනේ තිබුණේ.. (නි)
පයින් ගසා ඉහලට දමන ප්‍රතිපත්තිය මේ රජයේ අය ප්‍රතික්ෂේප කරන එක හොඳයි නුසුදුස්සනට හා අවස්ථාවාදීන්ට දැන් ටිකක් හිතේ අමාරුව ඇති.(හේ)
ලැජ්ජ නෑනේ.(හේ)
ඔය ඉතින් අපි නොදන්නා රෙදි අපුල්ලන්නා නේ.(හේ)
රෝහිත බෝගොල්ලාගමද ? (නදී)
ඔන්න මම නම් නෙමෙයි (නදී)
සත්‍යා නම් නමට ගරු කරන්න සුදුසු කෙනෙකි. (නදී)
සත්‍යා හරියටම හරි (නදී)