අම්බලන්තොට පල්ලෙරොට ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ වැලි කපන ලද ස්ථානයක් එක්ස්කවේටර් යන්ත්‍රයක් , ලොරි රථ 52 ක් සහ සැකකරුවන් 53 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හම්බන්තොට හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිව යටතේ ඇති විශේෂ දිසා පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු මේ වැටලීම කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අනිත් රටවල කරන ආකාරයට මුහුදු වැලි පොම්ප කර සෝදා පිරිසිදු කර පාරිභෝගිකයන්ට ලබාදීමේ ක්‍රමයක් ඇති කරන්න, ගොඩනැගිලි ඉදි කරන්න වැලි නැතුව බැහැ , රටේ සංවර්ධනය අඩාලවෙනවා. (ර)
ඇයි දෙයියනේ මෙච්චර දෙයක් වෙද්දී ගමේ අය කොහෙද හිටියේ.(ම)
මුහුදු වැලි ගන්න එකට යාපනේ නම් ටීඑන්එ එකෙන් කොක්ක ඇදල තියෙන්නෙ. (අ)
පේනවා නේද කරලා තිබෙන විනාශය? (නි)