- ගාල්ල මහමෝදර මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ 22 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද ගාල්ල කළුවැල්ලේ මුහුදු වෙරළ අයිනේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
- හැටන් ස්ටැඩන් වතුයායේ වතු නිවාසයක සිටි මව පියා හා 15 හැවිරිදි පුතා තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකළ සැකකරුවකු දික්ඔය මූළික රෝහලට ඇතුලත්ව තම තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මව පියා හා පුතා වටවල පොලිසියට ඇතුලත් කිරීමෙන් පසු නාවලපිටිය මූළික රෝහලට මාරුකර යවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලා මරණන් අකල් මරණන් කියලා අපි විහිලුවට කියනවනේ.මේකත් ඒ වගේ තමයි. (බ)