නම කැපුණු අපේක්ෂක සමඟ බැසිල් සාකච්ඡාවේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදය ශාන්ත ගුණසේකර සන්ධාන ලයිස්තුවෙන් මොනරාගලට අද (06) නාම යෝජනා භාර දුන්නේය. ඔහු වෙන 06 August 2014
අද කාලගුණය (අගෝස්තු 06) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත 06 August 2014
විමල් බදුල්ලට තනියෙන් :මොනරාගලට සන්ධානෙන් ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවට තනිවම තරග කරන බවට එහි නායක ඇමැති විමල් වීරවංශ කියා තිබුණත් ඔහුගේ අපේක්ෂකයා වන පද්ම උදය ශා 06 August 2014
ඕමාන් පරීක්ෂණයට සැමියාගෙන් කොන්දේසියක් ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි අම්පාරේ 05 August 2014
ගුරුවරියට තර්ජනේ වෙන හේතුවක්ලු නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජනය කර ලිපි යැවීමේ අරමුණ ඇගේ නඩුවේ සාක්කිකරුවකු වූ පු 05 August 2014
වීසා නැතුව හිටි රට දෙන්නා රිමාන්ඩ් වීසා බලපත්‍ර ද නොමැතිව හා අන් අයගේ ගමන් බලපත්‍ර ළඟ තබා ගත් තායි කතක හා පලස්තීන ජාතිකයකු ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ 05 August 2014
නැතිවූ දැරිය හමුවෙයි දෙමාසයකට පෙර මොරගහහේනේ අතුරුදන් වූ උසස්පෙළ දැරියක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී අත මවුපියනට හමු වූ බව හෝමාගම පොලිසිය කියයි. ද 05 August 2014
දුන්නයි කියන වතුර නොලැබේ පසුගිය හතර වැනිදා රාත්‍රියේ සිට ජලය ලබාදෙන බවට ජලසම්පාදන මණ්ඩලය පැවසූවද අදත් (06) ජලය තමන්ට නොලැබුණ බව මහරගම, නුගේගොඩ, තල 05 August 2014
සීගිරියට/ පිදුරංගලට තව ප්‍රශ්නයක් සීගිරියේ ඉඳිගස් වැව පාරම්පරික කුඹුරුවලට දියවර සපයන වැව් 13ක ජලය ගලා යන ඇළ මාර්ග ගොඩ කර ඇතැයි ගොවියෝ පිරිසක් අද උද්ඝෝෂණය කළහ. සීගි 05 August 2014
ඌවට එන්න හරීන් ප්‍රනාන්දු මැති සබෙන් යයි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනා 05 August 2014
නීතීඥ සංගම් සභාපතිගේ ආරක්ෂාව ගැන අහන්න ලේකම් කැඳවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන සිකුරාදා (8) අධිකරණයේ පෙනී සිටි 05 August 2014
ඉසිපතන උත්සවය නවත්වයි? උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදා (08) කොළඹ ඉසිපතන විද්‍යාලයයේ උත්සවයක් සූදානම් කර ඇත්නම් එය නවත්වන්නැයි විභාග කොමසාරිස් එබ 05 August 2014
ලන්ඩනයේදී බොදු ඉස්ලාම් එකමුතුවක් ගැන කතා පසුගිය දිනෙක ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රීමණ්ඩල සභා ශාලාවේදී ශ්‍රී ලාංකික මුස්ලිම් සහ බෞද්ධ පිරිස් අතරේ සුහදතාවය රැක 05 August 2014
නවගත්තේගම ගුරුවරියටත් තර්ජන? නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට මරණීය තර්ජන එල්ල කරමින් අද ලිපියක් ලැබුණු බව ඇය පොලිසියට පැමිණිලි කළාය. සාක්ක 05 August 2014
සෞදි ගෘහ සේවක ගැටළු ළිහන්න අමාරුයි සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස සේවයට යන කතුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිටත් අතරමංව තානාපති කාර්යාල රැකවරණ සොයා එනබව දැනගන්න 05 August 2014
සුරාබදු ඕ අයි සී රිමාන්ඩ් කළුතර රා නිශ්පාදකයකුගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති 05 August 2014
වැසිකිළියෙන් වතුර ගත් කැන්ටිමට සීල් අනුරාධපුර මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු මින් මද වේලාවකට පෙර අනුරාපුර රෝහලේ කැන්ටිමට සීල් තැබූහ. කැන්ටිමේ ආහාර අපිරිසිදු ලෙස සක 05 August 2014
බොන වතුර ටිකක් සොයා ගන්න විඳින දුකක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ ඉඩෝරයෙන් බැට කන පොළොන්නරුවේ ඈත ගම් දනව්වල ජනතාව ලක්ෂයකට වැඩි පිරිසක් පානීය ජල හිගයෙන් දරුණු ලෙස පීඩ 05 August 2014
ලංකාව ඉන්දියාවෙන් සමාව ගනී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ගැන සදහන් කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩිවියේ පළවූ පර 05 August 2014
කන්ටේනරය ගෙට රිංගයි ගොකරැල්ල ඕමාරගොල්ලේදී ලොරියක්,කන්ටේනරයක් වෑන් රථයක් එකිනෙක ගැටී ලොරියේ රියදුරු හා සහායක තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව ග 05 August 2014
මොණරාගලට මහ වැසි සමග සැඩ සුළං මොණරාගල, ඇතිමලේ, කැකුලාන, වට්ටාරම හා වත්තේගම ප්‍රදේශවලට මහ වැසි සමග ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 35ක් පමණ කැඩී ඇතැයි ආපාදා 05 August 2014
අද කාලගුණය (අගෝස්තු 05) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 05 August 2014
සැරයනුත් අධිවේගයේ යකඩ විකුණලා කඩුවෙල අධිවේගී මාර්ගයේ වැඩට ගෙන ආ රුපියල් ලක්ෂ දෙක හමාරක යකඩ විකිණීයැයි සැකපිට පොලිස් සැරයන්වරයකු හා තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ග 04 August 2014
විභාග අස්සේ ඉසිපතනේ උත්සවයක් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල්හි එම කාලයේ උත්සව තහනම් කර තිබිය දී ලබන 08 වැනි දා කොළඹ ඉසිපතන විදුහලේ උත්සවයක් පැ 04 August 2014
ජල කප්පාදුව අද මැදියම් රැය දක්වා? පසුගිය සෙනසුරාදා (02) උදෑසන සිට නුගේගොඩ, කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පවතින ජල කප්පාදුව අද (04) මධ්‍යම රාත්‍රිය වන තුරුත් පවතින බව ජල 04 August 2014
වාස්ගේ නඩුව අහනවද නැද්ද තීරණය කල් යයි බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය මහාධිකරණයේ විශේෂ විනිෂ්චය මණ්ඩලය ඉදිරියේ විභාග කරනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් දී 04 August 2014
මරදානේ රැස්වීම කඩාකප්පල් වෙයි යුද්ධයේ දී අවතැන්වූවන් හා අතුරුදන්වූවන් ගැන මරදානේ දී විදේශිකයකුගේ ද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකට බලයෙන් ඇතුළු වූ බව කියන පි 04 August 2014
බැංකු ඇපෑල විසිවේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ ගිනුම්වලට අදාළ ලේඛන දිය නොහැකි යැයි එම බැංකුව විසින් ඉ 04 August 2014
මද කිපුණු ඇතාගේ දම්වැල ගලවන්න හදලා මද කිපීම නිසා තම ‘සීදේවි‘ ඇතින්න පන්සලට මීටර 300ක් ඈතින් පොල්වත්තක බැඳ දමා සිටිය දී ඇතින්න හා තමා මරණයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් 04 August 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025