මාෂල් තනතුර තව දෙන්නෙක් ඉල්ලති ජනරාල් සරත් ෆොන්සේකා ලබන 22 දා සිට ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් වේ. පීල්ඩ් මාර්ෂල් යනු තරු පහේ සුපිරි සම්භාවනීය හමුදා නිලධාරී තනතුරක 21 March 2015
හිමිනමට ගැසීයැයි තර්ස්ටන් විදුහල්පති මාරු හිමි නමකට පරුෂ වචනයෙන් බැණ පහර දුන්නේයැයි කියන සිද්ධියන් සම්බන්ධයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ විදුහල්පති අධ්‍යාපන අමාත්යං 20 March 2015
‘ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ශ්රීලනිපය එකඟයි‘ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැතැයි හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තු 20 March 2015
ගම රකියි : අලියාගෙන් බේරෙන්න බැරිවෙයි වැල්ලවාය බෝධිවැව දී ගම් වැදුණු අලියකු අලි වෙඩි දමා එළවමින් සිටි හඳපානවත්ත වනජීවී කාර්යාලයයේ වන සත්ත්ව නියාමක වල් අලි ප්රහාරයකි 20 March 2015
රන් බිස්කට් ගමන් මල්ලේ රන් බිස්කට් හතක් ගමන් මල්ලේ සඟවා ඉන්දියාවට රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු මදුරෙයි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීය. & 20 March 2015
සාධාරණය ඉටු කරයි පසුගිය සන්ධාන රජය පාළාත් පාලන ආයතන නියෝජිතයන්ට යතුරු පැදි ලබාදීමේ දී අසාධාරණයට ලක්වූ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ 20 March 2015
ජනපති බක්මහේ ඉන්දුනීසියාවට ආසියා - අප්‍රිකා සමුළුවේ 60 වැනි සංවත්සරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 22 වැනි දා ඉන්දුනීසියාවේ නිල 20 March 2015
රුවන් පාකිස්තාන සේවය අගයයි ශ්‍රී ලංකාවේ පාකිස්තාන් ආරක්ෂක උපදේශක කර්නල් මුහමද් රාජීල් ඉර්ෂාඩ් ඛාන් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු 20 March 2015
වත්කම් හෙළි නොකළැයි සජින් වාස්ට නඩු 2012 වසරේ වත්කම් හෙළි නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය 20 March 2015
ලක්ෂ 90ක බීර හොර පාරේ හොරෙන් ගෙන්වූ අට බීර බෝතල් 8798 ක් ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සමාජ ශාලාවකින් අත් අඩංගුවට ගත් බව කොළඹ නගර සුරාබදු කාර්යාලය කියයි. රු 20 March 2015
වාස්තු විද්‍යාඥයා සමුගනි ශ්‍රි ලංකාවේ කිර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ මිල්රෝයි පෙරේරා (72) මහතා අභවප්‍රාප්ත විය. තිදරු පියකු වන පෙරේරා මහතා කොළඹ ආනන් 20 March 2015
‘රූහි ඔයා ආවද මගේ පැටියෝ’’ රමන්ගේ අම්මා හමුවෙමු ‘හෙළෝ සුට්ටං බට්ටිත්තෝ... ඔයා දැන් මොකද කරන්නේ... මං අපේ අම්මටත් ඔයා ගැන කිව්වා, අපේ අම්මා කිව්වා ඔයාට අපේ ගෙදර එන්න කියල 20 March 2015
‘බබාගේ ඇදුම ගැන මාපිය සැළකිල්ල මදි ‘ වයස අවුරුදු 13ට අඩු දරුවන්ගෙන් සීයයට 25කට වඩා වැඩි පිරිසක් ‘ඇදුම‘රෝගයෙන් පෙළෙනා බව සෞඛ්‍ය අංශ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 20 March 2015
ජාතික රෝහලට 150යි කොළඹ ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. රෝ 20 March 2015
මහවැලි පුරෝගාමීයා සමරයි ගාමිණී දිසානායක ගුණ සමරුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ගාමිණී දිසානායක පිළිරුව අසලදී අද පැවැත්විණි. මහවැලි පංච මහා ජලාශයේ පුරෝග 20 March 2015
අනුර යාපාගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගෙන් පැය 4ක් පුරා ප්‍රශ්න කර කටඋත්තර ලියා 20 March 2015
ඩාලි පාරේ තරුණ පෙරමුණු කාර්යාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණු කාර්යාල කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරි 20 March 2015
කහදගමගේ යළි රිමාන්ඩ් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කැර සිටි එම සංගමයේ සභාපති මහින්ද ක 20 March 2015
අනුර යාපාගෙන් කටඋත්තරයක් ගනියි තෙල් සංස්ථාවට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ඇමැති අනුර ප්&zwj 20 March 2015
අලි ප්‍රශ්නෙට සුමංගල හිමිත් පැටලේ පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් විදේශ ගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන 20 March 2015
කප්පම්කරු අල්ලයි ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මෙරටින් පිටවීමට උත්සහ කිරීමේ වරදට කටුනායක ගුවන්තොටුපළේදී අත් අඩංගුවට 20 March 2015
‘19 වැනි සංශෝධනය විගඩමක්‘ ජාතික ගීය ප්‍රාදේශිය වශයෙන් දෙමළ භාෂාව කථා කරන ජනයාට තේරෙන පරිදි දෙමළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවන බවත්, ජාතික උත්සවයකදී අනිවාර් 20 March 2015
සුසුම්නා රෝගීන්ට සැනසුම් සුසුම් සුසුම්නා අනතුරුවලට ලක් වු ආබාධිත රෝගීන්ට දවසේ පැය විසිහතර පුරා වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ක්&zw 20 March 2015
කතරගම වැඩ බලන්න යසසිරි කස්තුරිආරච්චි කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස හිටපු බස්නායක නිලමේ වරයකු ද වන යසසිරි කස්තුරිආරච්චි මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් පත් කර 20 March 2015
ඇමැති රාජිතට / පුතාට නොතීසි බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් රඳවාගෙන සිටියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අප්‍රේල් දෙවැනි දා අධිකරණයේ පෙන 20 March 2015
19 වැනි සංශෝධනයට හෙළ උරුමය විරුද්ධයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගැසට් කර ඇත්තේ පක්ෂ නායක අදහස් සැලකිල්ලට නොගැනීමෙන් බවත් ජාතික හෙළ උරුමය ඊට එර 20 March 2015
අලි ජෝඩුවට කෑමත් එපා වෙයි කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කුණු කෑමට පුරුදු වී සිටින වල් අලි රංචුවක මද කිපුණු අලියෙකු සිටියේය. ටික වේලාවකට පසු අලියා 20 March 2015
ටිකට් ප්‍රශ්නයකින් දුම්රිය ස්ථානාධිපති රෝහලේ බණ්ඩාරවෙල දුම්රියපොළේදී ටිකට් පරීක්ෂාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මගීන් තිද 20 March 2015
‘ජාතික ගීය දෙමළෙන් බෑ‘ පිවිතුරු හෙළ උරුමය කියයි ජාතික ගීය දෙමළ බසින් ගැයීමට විරෝධය පළ කරන බව පිවිතුරු හෙල උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවසීය. එසේ ගායනා කිරීමට ජනාධිපති ම 20 March 2015
මානව පරිනාමයේ විශ්මිත සොයා ගැනීමක් ලංකාවෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයන්ගේ අවශේෂ අතර තිබී හමුවූ දත් පිළිබඳ කරණ ලද පර්යේෂණකින් ලොව මානව පරිනාමය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි 20 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026