බීමතින් අධික වේගයෙන් කාර් රථයක් පදවා පාපැදිකරුවන් තිදෙනකු සහ මගීයකු හප්පා එක් අයෙකුගේ මරණය සිදු කර ඉතිරි තිදෙනාට බරපතල තුවාල සිදු කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා වසර දෙකක බර වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක් නියම කළේය.
2009.04.24 කිරිබත්ගොඩ සපුගස්කන්ද මාර්ගයේ දී සිදු කළ එම වරදට දඬුවම් නියම වුයේ ගෝනවල පදිංචි මහේෂ් ක්‍රිෂාන්ත සිල්වා නැමැති 28 හැවරිදි තරුණ ව්‍යාපාරිකයකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිව්වත් කමක් නැහැ සිහි කල්පනාව තියෙනවනම්.කොහෙද අපේ මිනිස්සු රතු කට්ට පනින්නනේ බොන්නේ බොන්න ගියාම.(ම)
අනේ අම්මෝ දඬුවමේ සැර! අහනකොටත් බය හිතෙනවා. (නි)
ඔව් අනේ ඉසුරන්දි! (නි)
වසර දෙකක් වැඩි නැද්ද බීමතින් ධාවනය කරලා ජීවිතයක් නැතීකළාට? (නි)
බීමත්කමින් රිය පදවන එකේ විපාක දැන් තේරෙනවා ඇති නේද?ඔය වගේ අයට තව ටිකක් දඬුවම් වැඩිකළොත් තමා හොඳ (නි)