ගම්පහ -
ගම්පහ දාරළුව ප්‍රදේශයේ අත්තනගලු ඔයේ අතු ගංඟාවක තීබි කකුල් දෙක ගැට ගැසු මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
මහනුවර -
කටුගස්තොට අඹතැන්නේ සම්බාහන ආයතනකට පැමිණ ප‍්‍රතිකාර කර ගැනීමෙන් පසුව එහි ප‍්‍රධාන වෛද්‍යවරියගේ රුපියල් 80 000 ක රන් මාලය කඩා පැනගිය පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා භාර දිමෙන් පසු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාල්ල -
හබරාදූව, අඟුළුගහදී ටිපර් රථයකට යටවීමෙන් 48 හැවිරිදි පුද්ගයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මිනීමැරුම් වෙලත් තවම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැරි මොකද ? (නදී)
පුදුම හොරකම් මැරකම් තමයි දැන් දැන් රටේ සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමද මනුස්සයෙක්ව විස්වාශ කරලා උදව්වක් පදව්වක් කරන්නේ. අද කාලේ තිබහට වතුර ටිකක් ඉල්ලගෙන එන මනුස්සයවත් කොහොමද විස්වාස කරන්නේ. (නදී)