කුලියාපිටියේ විදුහලක 9 වැනි වසරේ සිසුවකු අත තිබූ රුපියල් දහසේ හොර නෝට්ටුවක් ආපන ශාලාවට හා කිරිහලට ලබාදීමෙන් පසු පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සිසුවා හා ඒවා සතුව තිබූ ඔහුගේ මාමා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ මාමාගේ මුදල් මෙසේ පාසලට ගෙනැවිත් ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් 13,000ක හොර නෝට්ටු පොලිසිය සොයාගෙන ඇත.
සිසුවාගේ මාමා පොලිසියට පවසා ඇත්තේ එම නෝට්ටු අහුලාගත් ඒවා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ළමයි කරොත් කරන්නේ ඔය වගේ වැඩයි.(හේ)