කිසියම් දේශපාලන පක්ෂයකට මහ මැතිවරණය සඳහා තම ඡන්ද ලකුණ වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ බව ලබන සෙනසුරාදා (04) ට පෙර මැතිවරණ කාර්යාලයට දැනුම් දිය යුතුයැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. යම් පක්ෂයක් තවත් කණ්ඩායම් සමග සන්ධාන ගතවී තරඟ කරන්නේ නම් ඒ බව ද කඩිනමින් දැනුම් දිය යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළකුණ නම් ඉතින් මොකක් වුණාම මොකද? (නි)
ඔය මත්කුඩු වලට එතනෝල් වලට සම්බන්ධ අයට මිනී ඔළුවයි ඊට පහළි කතිර හැඩේට ඇටකටු දෙකයි තියන සළකුණ ගැළපෙනවා. (නි)