කල්පිටිය සේතුවාඩියේ සංචාරක හෝටලයක ඇතිවූ ගින්නකින් එහි කබානා අටකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. සෙනසුරාදා රාත්‍රී ඇතිවූ මේ ගින්නෙන් රුසියාව, ස්විස්ටර්ලන්තය, ඇමරිකාව ආදී රටවලින් පැමිණ නවාතැන්ගෙන සිටි සංචාරකයන්ගේ බඩු බාහිරාදිය විශාල ප්‍රමාණයක් විනාශවී ඇතැයි කියති.
කල්පිටිය වෙරළාසන්නයේ මෙම සංචාරක හෝටලය පිහිටා ඇත.
ඡායාරූප හා වීඩියෝ - හිරාන් ප්‍රියංකර ජයසිංහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරය අප රටේ හොඳ ආදායම් මාර්ගයක් වන බැවින් සංචාරකයින් හොඳ ආරක්ෂාවක් ලබා දිය යුතුයි (නදී)