පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට ගාලු ගෝනාපීනුවල දී වෙඩි තැබූ බවත් වේගයෙන් ගිය ලොරිය වංගුවක් ගැනීමේ දී පෙරැළී ඇති බවත් පොලිසිය කියයි. ලොරියේ රියදුරු හා තවත් දෙදෙනකු අත්ඩංගුවට ගත් බවත් හරක් පටවා ගමන් කර ඇති ලොරිය පෙරළීමෙන් එහි පටවා සිටි හරක් හතර දෙනකු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි.ටික දෙනෙක් කරන වැරදි වලට සියලුම දෙනාට දොස් අසන්න සිදුවෙයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ එම නිසා තමයි මෙහෙමෙ වෙන්නේ.(බ)