හිස් ආවරණ නොමැතිව ගමන්ගත් තරුණයන් දෙදෙනකු රැගත් යතුරුපැදියක් මොරගහහේන, තරව්හේන ප්‍රදේශයේදී පස් කණ්ඩියක ගැටීමෙන් එක් අයකු මියගොස් අනෙක් තරුණයා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මොවුන් දෙදෙනාගෙන් කිසිවකුට හෝ යතුරුපැදි පැදවීමේ බලපත් නොතිබූ බවත් යතුරුපැදිය ඔවුන්ගේ මිතුරකුගෙන් ඉල්ලාගත් එකක් බවත් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන හසුරුවන්න තමන්ට සහජ හැකියාවක් තියෙන්න ඕන, අපිට අවුරුදු 12දි වාහන ගෙනියන්න පුළුවන් කව්රුත් කියාදුන්නේ නැහැ ගෙදරට හොරෙන් ඉගෙන ගෙන අද අපි පිටරට වලත් හොදින් වාහන ගෙනියනවා, ඒ ගැන තමන්ම හිතන්න ඕන, තමන්ගේ ආරක්ෂාව තමා අතේ. (බ)
පාරා ගෙදරට නයෙක් ආවද ළඟදි ? ඉස්සර අපි කියන්නේ ඔය වාගේ කතාවලට නයා ගහනවා කියලයි (බ)
අනේ පුතේ ඔළුවක් තිබ්බා නම් මේක වෙන්නේ නෑනේ (බ)