ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කොළඹ නිදහස් චතුරස්‍ර ආකේඩ් ප්‍රදර්ශනාගාරයේදී මත්ද්‍රව්‍ය විරෝධී අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වේ.

එම ප්‍රදර්ශනය දෙවැනි දිනට අද (28) ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අතින් විවෘත කෙරිණි.

IMG_8941 IMG_8960 IMG_8983 IMG_9034-copy IMG_9075 IMG_9177 IMG_9189 IMG_9209 IMG_9226 IMG_9283