සමූපකාර සේවකයන්ට රුපියල් 5000 ක වැටුප් වැඩිවීමේ යෝජනාව ක්‍රියාත්මක කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයෙන් පහළ සේවකයන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිති පරිපාලනයට හා වයඹ පළාත් සභාවට විරුද්ධව වෙන්නප්පුව සමුපකාර සමිතියේ සේවකයෝ අද (28) එම සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
එම ස්ථානයට පැමිණි වෙන්නප්පුව සමුපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතා කීවේ මෙම වැටුප් වැඩිවීම් සම්බන්ධ චක්‍රලේඛය හොර රහසේ ක්‍රියාත්මක කළ එකක් නොවන බව හා එය වෙන්නප්පුවට පමණක් ක්‍රියාත්මක වන්නක් නොවන බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුපේ පිනට ගන්න පඩියට රණ්ඩු වෙන හැටි (බ)
කුමාර ඔය සමුපකාරයෙන් පිනට බඩු ගන්න කෙනෙක්ද ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ම පිනට මොනවා හරි හම්බ වෙලා තියනවා එක්කෝ රජයෙන් එක්කෝ දෙමව්පියන්ගෙන් උදාහරණ නොමිලේ අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය , අම්මගෙන් ඉස්කෝලේ යන්න බස් එකට ගත්ත සල්ලි ඔක්කොම පිනට හම්බ වෙච්ච ඒවා අනික අපි ගිය ආත්මේ බැංකු ගිණුම මේ ආත්මෙදි වියදමට ගත්තේ නැහැනේ ඔය පෞද්ගලික හොස්පිටල් වල බෙහෙත් ගත්තත් ඔයාට බෙහෙත් දීපු ඩොක්ටර් ඉගෙන ගත්තේ නොමිලේ සමහර බෙහෙත් වලට ආණ්ඩුවෙන් මොන හොස්පිටල් එකෙන් ගත්තත් ගානක් වියදම් කරනවා එ්ක හින්ද පින් පව් කතා කරන්න එපා (බ)
දුර දිග බලා කටයුතු කළාට හොද පාඩම්. ඔයාල ඉල්ලුව වෙනස තමයි දැන් ලැබිලා තියෙන්නේ.දැන් ඉතින් පාරේ පෝස්ටර් අල්ලාගෙන දගලනවා. (බ)
මහනුවර පුජපිටියේ සමිතියේත් ලොක්කෝ හොදට කනවා. පොඩි යට මොනවත් නැහැ. අපිත් උද්ඝෝසණ කරන්න වෙයිද දන්නේ නැහැ (නදී)
සමුපකාර වල හොර වැඩ ගොඩක් තියනවා. යහපාලනයෙන්වත් මේවා හොයනවනම් හොදයි . අවුරුදු 60 පැනපු අයත් තාම හොරා කනවා. පුජාපිටියේත් එහෙම තමා (බ)
පූජාපිටියේ බස් එකත් ටෙන්ඩර් නැතුව ජීඑම්ගේ හිතවතකුට දීලාලු. (බ)