නිවසේ සේවිකාවට අතවර කර පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ උසස් නිලධරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
මොහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
නිවසේ සේවිකාවට අතවර කර පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ උසස් නිලධරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
මොහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීය අතට අර ගන්න කාටවත් බැ. විනිසුරු නොවේ ජනපතිටවත් බැ (බ)
උසස් නිලධාරියා කියන්නේ නැතිව අහවල් විනිසුරු කිව්වානම් ඉවරනේ මෙයාගේ උසස් කියන නමත් ලජ්ජයි (බ)
විනිසුරුවරු නීතියට ඉහළින්ද ඔවුන්ට රටේ නීති බලපාන්නෙ නැද්ද ඔවුන් සුපිරි මනුෂ්‍යන්ද කියන ප්‍රශ්නයමට කාලෙක ඉදන් තිබුණ එකක්. මේකත් යට ගහයි (ම)
මේ අර පසුගිය ආණ්ඩුවෙන් අවම සුදුසු කමට විනිසුරු පදවිය දීපු කෙනෙක් , මෙයාගේ අධිකරණ තීන්දු බොහොමයක් පක්ෂග්‍රාහී වුනා , මෙයත් රජෙක් වෙන්න සිතා සිටි කෙනෙක් (බ)
මොකක්ද මේ නීතිය. පොඩි මිනිස්සුන්ට විතරද? නඩුකාරයෙක් හරි කවුරු හරි නීතිය පොඩි මිනිසුන්ට විතරද? නඩුකාරයෙක් හරි කවුරු හරි නීතිය සමානවෙන්න ඕන. මොකක්ද දැන් වෙන්න යන්නේ? අපි බලන් ඉන්නවා (බ)
නීතිය හැමටම එක සමාන විය යුතු බව අපි දන්නවා. නීතිය අධිකරණය උත්තරීතර නම් මෙයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. (ම)
රජ උණ තියන ඔක්කොම අය බලු කරන්න කාලය ඇවිත් මිනිසුනේ (බ)
සියළුම විනිසුරුවරුන් ජනපතිගේ හෝ පාර්ලිමේන්තුවේ අභිමතයකින් තොරව අත්අඩංගුවට ගත හැකි පරිදි නීති වෙනස් විය යුතුයි. අපරාධකරුවන් විනිසුරුවරුන් නොවිය යුතුයි.(ම)
අතවර කළා කියන්නේ ? මට නම් තේරුම් ගන්න බැහැ. මොකද, ඒ වෙලාවේ නෝනා ගෙදර ඉදල නැද්ද? (බ)
මොහු හීබෘ ජාතිකයෙක්ද ? (බ)
මේ මහින්දට පන්දන් අල්ලලා ව්නිසුරු කම ගත්ත අවස්ථාවාදී හොර විනිසුරුවරයා පොලිස් පතිතුමෙනි වහාම අරෙස්ට් කරන්න රටේ සාමය විනාශ කරන්න එපා උසාවියෙන් ඕඩර් එකක් අරගෙන අරෙස්ට් කරන්න රටේ නිතිය කාටත් එකයි (බ)
අත් අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි කියන්නේ විනිසුරු කෙනෙක් නිසාද නැත්නම් අර තරුණිය දුප්පත් නිසාද (බ)
කෝ ගෙනාවද? (ම)
පුදුම මිනිහෙක්නේ. නීතිය දන්න නිසා වෙන්න ඇති මේ තරම් අමානුෂික විදියට දඟලන්නේ. දැඩි දඩුවම් දියයුතුයි.(ම)
ඇයි නම දාන්නේ නැත්තේ. ඒක අනෙක් විනිසුරුවන්ටත් හොඳ නැහැ. (බ)
මෙය දීපු එක තීන්දුවක් නිසා තමයි එක්කෙනෙක් අත් අඩංගුවට ගන්න බැරි. පරණ ආණ්ඩුවට හොඳට කඩේ ගියා. පහර දීම් පහකට සම්බන්දයි. පුදුම රටක්. (බ)
දුප්පත් කමට නිවෙස් සේවයට එන අහිංසක සේවිකාවන් අතවර කරත් එයට කියන්නේ උසස් නිලධරයෙක් කියලද ? මොකක්ද එයාගේ උසස් කම මනින මිම්ම?(බ)
නීතිය කාටත් එකයි ද ....නැද්ද....(බ)
හිටපු පාලකයින්ගේ නෙවෙයි කාගේ හිතවතෙක් වුවත් වරදක් කර ඇත්නම් ,පොලිසියට කට උත්තරයක් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔහුට විරුද්දව නීතිමය පියවර ගත යුතුයි.(බ)
මේ පාර එයාට කවුරු හරි මැතිවරණයට නාම යෝජනා පත්‍රයක් දෙවි. (ම)