අතිකාල දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය අද (29) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹීය.

විරෝධතාව නිසා රෝගීහු දැඩි අසීරුතාවට පත්වූහ.

දිවයින පුරා රෝහල් 850 ක පමණ රෝගීහු විරෝධතාවය හේතුවෙන් පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටිනු දැකිය හැකි විය.

6d637f53c59f498cceb7ec50ca94ddc4e916d5873ad0c228c04b18230dffb627 f543e126262d2403f67a6a0bb4ad3e0bff8acae24ce8f0c7550adc44c7806ac2 fe7f6ab262cde31eb5019392faa5ec255fdb7eb7714d6b87bb9681dbffb3ff12

ඡායාරූප - ලහිරු හර්ෂණ

DSC09888 DSC09896 DSC09901 DSC09908 DSC09910 DSC09923 DSC09944 DSC09946

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

වීඩියෝ - ලහිරු හර්ෂණ