පසුගිය රජය රුපියල් බිලියන ගණනාවක් ජාතික ලොතරැයි මණ්ඩලය, ටෙලිකොම් ආයතනය වැනි ආයතන් හරහා දේශපාලන කටයුතුවලට වැය කොට ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
තාරුණ්‍යයට හෙටක් හා නිල් බලකාය වැනි සංවිධානවලටද පෞද්ගලික රූපවාහිනී නාලිකාවකටද ඒ ආකාරයෙන්ම හිතුමතේ මුදල් වියදම් කර ඇතැයි ඔහු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තය අධිවේගෙට බැන බැන අධිවේගෙන්ම යන්න ගිහින් කකුලක් නැති කර ගත්ත..ඒ හින්ද දැන්වත් එ්කෙන් පාඩමක් ඉගෙන ගෙන නගන චෝදනා සියල්ල ඔප්පු කර උසාවිවල නඩු පවරලා වගකිව යුත්තන්ට නීතියෙන් අවශ්‍ය දඩුවම් ලබා දෙන්න..එහෙම කරන්න බැරිනම් ඕව නොකිය ඉන්න..(බ)
නයන, දැනගත්තම ඇද්ද? ඔය බොරු කතා අහ අහා තවත් චූන් වෙවි ඉන්න ඔයා, අපි මහින්ද මහත්තයට මේ පාර ඡන්දෙ දෙනවා! (බ)
ඒ සිදුවුනාය කියන සෙල්ලම් ඔප්පු නොකර යට ගහල ඊළගට පටන් ගන්නේ ඔයගොල්ල නිසා ඔයගොල්ලවත් එන මැතිවරණයෙන් ඉවත් කිරීමට තමා ජනතාව බලාපොරොත්තු වෙන්නේ. (බ)
හොයලා තියෙන්නේ ,නමුත් කටඋත්තර දෙන්න කිව්වහම කාපට් වල ඉඩ ගෙන විරුද්ධ වෙනවනේ (ම)
ඔප්පු කරලා පෙන්නන්න.කියනවා පමණි.ජනතාව බල සිටින්නේ බඩුත් එක්ක හිරේ දානකන් තව දවස් 49 තියෙනවා.(ම)
මේවා දැන් අපිට අහලම ඇති වෙලා. ඒගොල්ලෝ කියනව කියනවා අපි අහනවා අහනවා. කරපු දෙයක් නැහැ. වුන දෙයක් නැහැ. (බ)
සෙනරත්, ෆොන්සේකාට නඩු දැම්මාවගේ නඩු දාන්න බැහැ (බ)
මෙයාලගේ ගොතපු පච සත්‍ය නම් පහුගිය කාලේ නඩු දම්මන්න එපායැ (බ)
මඩ ගහන්න ක්‍රම සෙයාමින් ඉන්නවා (බ)
මේවට කියන්නේ මාධ්‍ය සංදර්ශන කියල. දින 100 ගත්තේ මේ දුෂණ හොයල දඩුවම් කරන්න නේද . තමාගේ රටේ සංවර්ධනය ආර්ථික වේගය. ඉදිරි දැක්ම පැත්තක තියල තමයි දින 100 මේවට වැඩ කළේ දඩුවම වුනත් හරියට ඉක්මනින් දෙන්න ඕනේ. මේවා ඔක්කොම හිස් වචන විතරයි. (බ)
මෙම සල්ලි වලින් තමයි මැතිවරණයක් එද්දී සිල් රෙද්ද ඉදලා යතුරුපැදි දක්වා ඡන්ද අල්ලස්දී පැය 24 අරලියගහ දන්සැල දුන්නේ මැදමුලන බුදලයෙන් නෙවේ (බ)
රාධා.., ඔයා හරියටම හරි ..(අ).
කියවනවා විතරයි (බ)
මේවා අහලා දැන් මිනිස්සුන්ට වමනේ යනවා. වැරදි විදහට මුදල් පරිහරණය කරලා නම් දාන්න නඩු ඊට පස්සේ ඔප්පුකරලා හිරේට යවන්න. මහා ජනතාවට මේවා කියන්නේ මොකටද? (බ)
මේ හැම දෙයක්ම ඇත්ත කියල අපිට පිළිගන්න පුළුවන්, ඒත් ප්‍රශ්නය වෙන්නේ ඇයි මේවට වගකිව යුතු දේශපාලකයෝ සහ නිලධාරීන් සම්බන්ධයෙන් පරික්ෂා කරලා දඬුවම් නොදෙන්නේ ඇයි කියන එක තමයි . මේ විදියට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් අපිටවත් රටටත් වෙන සෙතක් නැහැ නේද ? (බ)
අනේ උක්කුබණ්‍ඩා ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා. මහජනතාවනේ ඔය හොරුන්ව පාර්ලිමේන්තුවට යැව්වේ. ඉතින් උන් දැන ගන්න ඕනේ කරලා තියෙන වංචාවල් (බ)
ජනතාව මේවා දන්නා නිසා තමා ජනවාරි 8 වෙනස කළේ දේසපලකයෝ කතාකරනවිට ජනතාව ජනතාව මෝඩයෝ වශයෙන් සලකා තමන්ලා උතුම් පණ්ඩිතයෝ යි සිතීමෙන් වැළකිය යුතුය,(බ)
දැන් කෙලින්ම සාක්කුවට (බ)