යුරෝපයේ, ඇමරිකාවේ හා කැනඩාවේ සදහම් වැඩසටහන් රැසකට සහභාගීවූ මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගියදා ආපසු ශ්‍රී ලංකාවට වැඩියහ.
ලන්ඩන් නුවරදී බැසිල්ඩන්, ස්ටැන්මර්, සරේ හා හිලින්ඩන් අසපුවල පැවැති වැඩසටහන් සඳහා සහභාගීවූ උන්වහන්සේ ලන්ඩන් නුවර මහමෙව්නාව මූලස්ථානයේදී අලුතින් ඉදි කළ භාවනා කුටි සඟසතු කිරීමේ උත්සවයටද එක්වූහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය සාධු සාධු සාධු!!! (ම)
සාධු සාධු සාධු!!! (නි)