බලපිටිය සිද්ධාර්ථ කණිටු විදුහල අසලදී ත්‍රී රෝද රථයක් හා බස් රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථ රියදුර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අකුරැස්ස - කොළඹ පෞද්ගලික බස් රථයක ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන හරිම භයානක තැනක් , ඔය වංගුව කෙලින් කරලා ගාලුපාර හදන්න බැරිද ? (නදී)
තැනේ වරද නෙමෙයි. ඔය රියදුරු මහතුන්ගේ විනය සහ නිසි පුහුණුව හදන්න ඕනෑ. (නි)
ජීවිත වල වටිනාකම නොදැන වාහන පැදවීමේ පල විපාක මෙයින් පෙන්නුම් කරන්නේ බලපත්‍ර ලබාගන්නේ හරි පුහුවකින්ද ? පිට රටවල ඉතා දියුණු පරීක්ෂණයක භාජනය කර බලපත්‍රය ලබා දේ.(හේ)
ත්‍රි වීල් රියදුරෝ පාරට දාල තමයි වාහන එනවද බලන්නේ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අතුරු පාරවල් වලින් ප්‍රදාන පාරට දානවා. මෙච්චර අනතුරු වෙලත් අපේ අය ගණන් ගන්නේ නෑ. (නදී)
ත්‍රිවිලය නිපදවා අත්තේ අතුරු මාර්ග වල ප්‍රවාහන කටයුතු සඳහා බව එය නිපදවන ඉන්දියාවත් නොදනී. මේ කුඩා වාහනය ප්‍රධාන මාර්ග වල භාවිතයට සුදුසු නැති බව වටහා ගැනිමට ලාංකික අපිට තව කොපමන කලක් ගතවේද යන්න අනුමාන කිරිමත් අසිරුය. එවැනි යමක් සිතීමට අපට තවත් ජීවිත දහස් ගණනක් මේ වාහනයට බිලිදිමට සිදුවන බව නම් මට හොඳටම විශ්වාසයි. (නි)
ජීවිතය ජිවත් කරවන්න කොච්චර අමාරු කාර්යක්ද? නමුත් වැනසෙන්න සුලු මොහොතයි.(නදී)