පන්නල, හුණුවිල, දාරළුව ප්‍රදේශයේ නිවසක නිදා සිටි 54 හැවිරිදි දෙදරු මවක් අඟහරුවාදා රාත්‍රී මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ඇගේ සැමියා සහ දරු දෙදෙනා විදේශගතව සිටින බවත් ඇය එම නිවසේ තනිව විසූ බවත් අසල්වැසියෝ කියති.