මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැදමුලනේ දී සන්ධානයේ හිටපු මැති ඇමැති පිරිසක් සමඟ රහස් සාකච්ඡාවක් ඇරැඹීය.
එම රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ දී නැතැයි එහි ගිය මාධ්‍යවේදීහු කියති.
රැස්වීමෙන් පසු හිටපු ජනපති ප්‍රකාශයක් දෙන බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැදමුලනේ දී සන්ධානයේ හිටපු මැති ඇමැති පිරිසක් සමඟ රහස් සාකච්ඡාවක් ඇරැඹීය.
එම රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ දී නැතැයි එහි ගිය මාධ්‍යවේදීහු කියති.
රැස්වීමෙන් පසු හිටපු ජනපති ප්‍රකාශයක් දෙන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු පිරිසට හොරු, හොරු කීවට මහා බැංකු හොරකම අති විශිෂ්ඨ එකක් (නදී)
ඇයි දෙයියනේ මහින්ද එනවට කට්ටිය මෙච්චරම බය වෙලා. එයාට රටේ තැනක් නැත්නම් එයා එනවට සතුටු වෙන්න නේද ඕනේ. (නදී)
මොකක්ද මේ වෙන්න යන්නේ.(හේ)
ලොකු ලොකු ප්ලෑන් දැන් ගහන්නේ, යුද්දේකටවත් යන්නද කොහොද?(හේ)
මහින්ද එනවා කිව්වම විරුද්ධ වාදීන් බය වෙලා වියරු වැටිලා.(හේ)
"රහස් සාකච්ඡාවක් තුබුණානම් එතන මාධ්‍යවේදීන්ට ඉඩක් තියෙන්න බැහැනේ (බ)
මහ ජන වරම නැතිවුන බව අමතකද යහ පාලනය අද ඇති බව නොපෙනේද මහලුම වයසෙ දෙවියනි මොන බලතලද මහ රජ උනත් බලු වෙන හැටි දුටුවාද (බ)
මොනා කලත් මොන රහස් රැස්වීම් තිබ්බත්, මහින්දට ආපසු අගමැති වීමට හෝ පාර්ලිමේන්තුවට යාමට කිසිදු ඉඩක් නැහැ. ඔහුගෙන් යැපුන අය ඔහුව උස්සන් යන්න හැදුවට එය කිසිදා සිදු නොවේ (නදී)
මොනවද අනේ රහස් සාකච්ඡා. (නදී)
ඡන්දෙ ගැන මිසක් වෙන මොන රහස් සාකච්ඡාද? (නදී)
මහින්දගේ ඔක්කොම රහස් හොර වැඩ තමා හැමදාම තිබුනේ. (නදී)
මේ හැම දෙයකින්ම පෙන්නුම් කෙරෙන්නේ අපේ ලොකු තැනගේ සෘජු බව අඩුකම එහෙමත් නැතිනම් කෙලින් තීරණ ගන්න බැරියාව නේද ? තව දුරටත් රට අස්ථාවර නොකර පක්ෂය බල්ලට දාල රට ගැන හිතුවොත් හොඳයි (නදී)
ඉල්ලන පක්ෂය මොකක්ද කියලා එලොව මෙලොව දෙලොවම ගැට ගහ ගහ සාකච්ඡා කරන්න ඇති.(නදී)
හොරු ටික රැක ගන්න හැටි තමයි.වෙන මොනවද මෙයාට ඇති රහස් කතා.. අඩු තරමින් ලෝකයේ මිනිස්සුවත් පිළිගත්ත නායකයෙක්ද..(බ)
තමන්ගේ පක්ෂයේ නායකයට හොරෙන්, නායකයාගේ මතයට විරුද්දව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රහස් සාකච්ඡා පවත්වන ලෝකයේ එකම පක්ෂය හැටියට ශ්‍රීලනිප ඉතිහාසයට එක්වෙනවා (බ)
සමහරුන්ට මහින්ද ගැන පුදුම අමාරුවක් නේද තියෙන්නේ? (නි)
ඉතින් කල ගුණ දක්වන්නනේ මේ කට්ටිය එහෙ ගිහින් තියෙන්නේ? වෙන කාගෙන් මෙච්චර සේවයක් තමුන්ට කරගන්නද? (ර)