ඉන්දීය මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයන්ගෙන් ලබාගත් බවට විශ්වාස කරන මුහුදු කූඩැල්ලන් කිලෝ 1400ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු හා ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් භාර දී ඇතැයි පුත්තලම ධීවර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්දීය ධීවරයන් අපිට මහත් හිසරදයක්.දේශපාලන හස්තයේ මුවාවෙන් මෙයාලා තමයි දාන ලෙඩ වැඩි හරියක් අපේ රටට දාන්නේ.(ම)