ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු අම්පාරේ හා බිබිලේ පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළ බව වාර්තා වේ.
ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු අම්පාරේ හා බිබිලේ පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළ බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා? අර අප්පච්චි මැරුණා කියපු අයද මෙහෙම කරන්නේ? (නි)
ලාල්, බිබිලේ,අම්පාර මිනිස්සු ඔහේට වැඩිය නම් බොහොම බුද්ධිමත් (නි)
බිබිලේ ඉන්න කට්ටියට ඔලුව තියෙනවා නම් උෟව පළාත දියුණුවෙලා ගොඩක් කල් (නි)
කලින් දවසේ සවස ඔය පළාතේ වාහනයකින් රතිඤ්ඤා බෙදුවා කියලා අරංචියි.(ම)
මහන්ද ඡන්දයට ආවත් නැවත පරදින බව දැන මිනිස්සු රතිංඥා පත්තු කළ බව පෙනෙයි (නදී)
රතිඥ්ඥා පත්තුකර මහින්ද සම්බන්ධයෙන් අප විසින් සතුට ප්‍රකාශ කල යුතු කාරණයක් තියෙනවා. කොයිකටත් ජනවාරි 8 වෙනිදා මොලේ ඇති මිනිසුන් රතිඥ්ඥා පත්තුකර කිරිබත් කා ලැබූ සතුට නැවත ඊටත් වඩා හොඳින් ලබා ගන්න අවස්තාවක් මිනිසුන්ට ආයෙත් ලැබීම සතුටට කාරණයක්. (නදී)
අනේ දෙවියනේ මේ මිනිසුන්ට මොලයක් දෙන්න (නදී)
සත්‍යා, මහනාම, බුවනෙක, ලාල් බංඩාර, බිබිලේ අනේ ඔයාලගේ කතා හොඳයි රාජිත මහත්තයා වගේ අයට. (නදී)
ජය වේවා! මිනිසුන්ට දැන් කරපු මෝඩකම් මතක් වෙලා. දැන් යහපාලනයට ඡන්දය දුන්නු කෙනෙක් හොයා ගන්න නැහැ (නදී)
ඔය පැතිවල අය කොහොමත් අලින්ට බයනේ! අදත් අලි ඇවිල්ලා ඇති. ඒ නිසා බයට පත්තුකරලා තියෙන්නේ මම හිතන විදිහට. (නි)
17 වෙනිදාට 8 වෙනිදා වූ වෙනස වෙනස්කළ හැකිද? (නි)
ජයවේවා! (නි)
ඇත්ත,මිනිස්සු ආසයි (නි)
අපි රතිඤ්ඤා දැම්මේ එයා ආයෙම ඡන්දෙ ඉල්ලලා අගෝස්තු වල යන්නම යන සතුටටනේ. (නි)
රතිංඥා නම් කාට ගහන්න බැරිද ? ඡන්දෙ ගහන කොටනේ කෙලිය බලාගන්න පුළුවන්. (නදී)
අපි නම් අගෝස්තු 18 මහින්ද පැරදුනාම රතිඤ්ඤා පත්තුකරලා කිරිබත් කනවා (නි)
අම්පාර බිබිල කියන්නේ කොහොම කට්ටිය ඉන්න පළාත්ද කියලා අපි දන්නවා (නි)
ලාල් මහත්මයා ඔය බිබිලේ ගැනද කිව්වේ (අ)
ගාල්ලේ අපි හබරාදුවේ අපි රතිඥ්ඥා පත්තු කළේ මහන්ද රාජපක්ෂ මහත්තයාට නොවෙයි නව යුගයකට යන නව තරුණ අපි ඉල්ලන හොරු නැති යුගයක් උදා කරන්න අපට අයිතිය දීපු යහපානලන ආණ්ඩුවේ ඇත්තන්ට මිස මහින්ද රාජපක්ෂ තුමාට නොවෙයි ආයුබෝවණ්ඩ.(අ)
ඉතින් බිබිල, අම්පාර විතරනේ. (නි)
ජයවේවා! (ර)