කොස්ගොඩ දූවමෝදර මෝය අසල දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
කොස්ගොඩ පදිංචි හසුන් ජීවන්ත (18) නමැති මෙම තරුණයා ගංගාරාම ජිනරතන කාර්මික විද්‍යාලයේ පුහුණුව ලබන සිසුවෙක් බව කියති.
කරන්දෙණිය කැරෑව පාලම අසල බස්නැවතුමේ නවතා තිබූ ලංගම බස් රථයක පිටුපස වේගයෙන් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි..




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd