වෘත්තීමය වශයෙන් විෂමාචාර ක්‍රියාවන් සිදු කළැයි කියන විශේෂඥ වෛද්‍ය දිලිණි සමරකෝන් මහත්මියගේ වැඩ තහනම් කිරීමට හෝ ඇය අනිවාර්ය නිවාඩු යැවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල හා එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරිපත් කොට ඇති පෙත්සම පිළිබඳ කරුණු ලබන මස 22 වැනි දා තහවුරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
චන්ද්‍රා ඒකනායක සහ බුවනෙක අලුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙදකම අද සේරුවානිජ වෙළදාමක් (නදී)