රාජපක්ෂ පවුලට පමණක් සම්බන්ධ දූෂණ හා වංචා හත් දහසක් පමණ ගැන තොරතුරු තමන් සතුව පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (3) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හෙළිදරව්ව මාධ්‍ය හමුවේදී පැවසීය.
එම වංචා දූෂණ සම්බන්ධයෙන් එක බැගින් විමර්ශනය කළත් ඒවා අවසන් කරන්නට වසර 19ක් ගතවන බව මාන්නප්පෙරුම මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ගහන්න වෙන බෙරයක් ඇත්තෙම නැද්ද? (ර)
මෙච්චර කල් වැඩි එකේ අපි මේක අත්හැරලා දාමුද? (නි)
මෙච්චර කලක් ගිහිල්ලත් කිසිම හොරයක් අහුවුණේ නැහැනේ. එහෙම දේවල් නැතුවත් ඇති. ඕවා අමතක කරලා රට ඉදිරියට ගෙනයන්න බලන්න. (නි)
සෙනරත්,වංචා හත් දහසක් නොවෙයි දසදහසක් තිබුනත් මෙවර ඡන්දය නම් දෙන්නේ මහින්ද හිටපු ජනපතිතුමාට තමයි. පසුගිය වසර 40ක පමණ කාලයක සිට දේශපාලනයේ සිටි ලොකුම හොරු කවුද කියා ඡන්දදායකයොත් දන්නවා. (නි)
අජිත් මහතා නීති විශාරදයෙක්ද ? අවුරුදු 19 ගණනය කලේ කොහොමද ? දක්ෂ ගණනයක් (අ)
ආයේ නම් ඔය වගේ දේවල් අපිට කියලා වැඩක් නැහැ (නි)
පව් කවද හරි ඩුබායි තිලක් යන එන ගුවන් යානේ ඉන්න අනෙක් මිනිස්සු.(අ)
"ගෙදර වැඩියෙන්ම පිඟන් බිඳින්නේ ගෘහණිය. ඒ වැඩ කරන නිසා. පිඟානක් දෙකක් බින්ඳාට, වැඩකරන එකට ස්තුති කරන්න වෙනවා" (නි)
මේ දුෂණ වංචා සොයන්න ගියොත් කවදා කෙළවර කරන්නද? (නි)
මම දැක්කා වීඩියෝ එක. අහපු සමහර ප්‍රශ්න වලට සමහරුන්ට උත්තර නැතුව කෙළ ගිළගන්නත් බැරුව ගියා. හොරකම් කළ බව ඇත්ත වුණත් ශුද්ධවන්තයෝ වගේ කතා කරද්දි තමයි නරක (නි)
මේ කට්ටියට වෙන වැඩ නැද්ද? නිකම් බොරුවට කතාව විතරක් නම් වැඩක් නැහැ (නි)
එතකොට කොහොමද මේ වංචා ගැන සොයන්නේ? (නි)
වසර 19ක් යද්දී මේවා අපිට අමතකත් වේවිනේ! (නි)
මේ ඔක්කොම බොරු. (හේ)
ඉදිරියේදී අපිට ඡන්දය දෙන්න ඉතිරි වෙන්නේ හංසයාට පමණයි.(හේ)
දැන් කාගේ කාගෙත් ෆයිල් එලියට එයි ඡන්දෙ ළගයිනේ.(හේ)
පළමුව මගේ රට. මහින්ද සමඟ පෙරට! (නි)
එහෙනම් ඒ ගැන හොයන්නේ නැතුවම ඉමු.(හේ)
එහෙමවත් කියමු ඉතින්..(හේ)
මේ යු එන්.පි.එකේ අයගේ දුෂණ හොයන්න ගියොත් කවදා ඉවර කරන්නද? (නදී)
එහෙනම් 1977 කාලේ ඉඳලා පටන්ගමු. (ර)
අපි දැන් ඔව්වට රැවටෙන්නේ නැහැ. (ර)
මන්ත්‍රීතුමා කොහොමද අවුරුදු 19ක් යනවා කියලා ගණන් හැදුවේ ? (ර)
රටේ බිම අඩිය තියලා බයක් නැතුව යන්නේ මහින්ද නිසා (නි)
19 ක්ම පාලනේ ඉන්න කල්පනාව. (ර)
මහත්තය චෝදනා කරන කොට පරිස්සමින්... (ර)
වැඩ බැරි ටාසන්ලා අපිට එපා, රටට වැඩක් කරන හොරෙක් වුණත් අපිට හොදයි යාළුවා (අ)
මෙන්න ආයෙත් බොරු කියනාවෝ.........ඕවට අහුවුණ කාලය ඉවරයි හලෝ....... ජනවාරි 8 වෙනිදා කළ වැරැද්ද අපි ආයෙත් කරන්නේ නැහැ (නි)
ලිස්ට් එක හරි දාන්න. (ර)
මගේ අදහස් සීරු මාරුවට හිතල පළ කරන කොට මට හිතුන මොකක් හරි වින්නයියක් අත ළඟ කියල (අ)
සෑහෙන්න කාලයක් නේද? (ර)
ඔය කියන්නේ එයාලට අවූරුදු 19 කට බලය දෙන්න කියලද ? (ර)
ලොක්කෝ හොර කරන්නේ අල්ලන්න බැරිවෙන්න. (නි)
හොරකම්කරන්නේ/කරලා තියෙන්නේ අහුවෙන්න නෙමෙයි.සියලුම සාක්ෂිත් විනාශ කරලයි හොරකම් කරලා තිබෙන්නේ. (නි)
මහත්තය චෝදනා කරන කොට පරිස්සමින්..බොරු චෝදනා ඔප්පු කරගන්න බැරි චෝදනා මඩ අවලාද නිවැරදි කෙනෙකුට කළොත් ඒවා දරු පවුල් වලටත් එක්ක සහ ගහනවා..අනිත් කකුල පරිස්සම් කර ගන්න.(බ)
රටට වැඩක් කරන හොරෙක් වුණත් අපිට හොදයි යාළුවා. ඔයාලාගේ මඩ මිනිස්සු දන්නවා දැන් මේ ඡන්දෙට වෙන චෝදනාවක් සොයා ගත්තනම් හොද වගේ ....ගොඩයන්න බලනවානම්...(බ)
මහින්දට හොර ලේබල් ගහන මේ අය සාන්තුවරයින්ද?. 2000-2002 කාලයේදි කෑ සතොස යළිත් පසුගිය රජයෙන් ආරම්භ කළා. බහුජාතික සමාගම්වල ෆුඩ්සිටි වලින් ලැබෙන සන්තෝසම් නිසා ආයෙත් ඒත විනාශ කරනවා. පැල්වත්ත, සෙවනගල සීනි සමාගම් ඉවරයි. යහපාලනයෙන් ලැබෙමින් පවතින ප්‍රතිඵල ඒවා. එතනෝල්, කුඩුකාරයින් හා පාතාලයින් දේශපාලනයට ගෙනඒමේ ගෞරවය 1977 සිට 1994 දක්වා බලයේ සිටි රජයට හිමියි. (බ)
වංචා හත් දහසක් නොවෙයි දසදහසක් තිබුනත් මෙවර ඡන්දය නම් දෙන්නේ මහින්ද හිටපු ජනපති තුමාට තමයි. පසුගිය වසර 40ක පමණ කාලයක සිට දේශපාලනයේ සිටි ලොකුම හොරු කවුද කියා ඡන්ද දායකයොත් දන්නවා. නොදන්නේ ඊයේ පෙරේදා 18 පැන්න අය පමණයි. (බ)