කොළඹ හෝටලයකට අයත් වායු පා යානය 8 දෙනකු සමග දියවන්නා ඔයේ අටු ඇලකින් ගුවනට නංවා නුවරඑළිය බලා යද්දී එහි කැබැල්ලක් තලංගම එම්.ඩී.එච්.ජයවර්ධන විදුහලේ ක්‍රීඩා පිටියට වැටී ඇතැයි පොලිසිය පවසයි.
විදුහල්පතිනිය මේ බව පොලිසියට දැන්වීමෙන් පසු පරීක්ෂණ ඇරඹිණි.
එරික් පර්ලින් හා රජීව් වික්‍රමගේ එම යානයේ නියමුවන් බවද මගීන් 6 දෙනකු රැගෙන ඔවුන් නුවරඑළියට නිරුපද්‍රිතව ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - අයිරංගි එදිරිසිංහ
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd