නියෝජ්‍ය පොලිස්පති තනතුරු 26 ක් පුරප්පාඩු වී ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදි පැවසීය.
මෙයින් නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 10 ක් රාජකාරි අවශ්‍යතා මත මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය ගෙන පිරවීමට කටයුතු කරගෙන යන බවද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පත් කිරිම් කළත් ඡන්දෙන් පරදිනවා .(හේ)
අපි රැවටුනා විතරයි. මේ ඔක්කෝම එකයි (අ)
මේ පුරප්පාඩු වලට සුදුසු පුද්ගලියින් නැද්ද? (නි)