වායු පා යානයක කොටසක් යැයි සැලකිය හැකි කොටසක් තලංගම එම්.ඩී.එච්.ජයවර්ධන විදුහලේ ක්‍රීඩා පිටියට වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

තලංගම පොලිසිය එම කොටස රැගෙන ගිය බවද ඔවුහු කියති.