මහා පරිමාණ මුල්‍ය වංචාවක් පිළිබඳව සැකපිට චෝදනා ලබා සිටින බස්නාහිර මහ ඇමැති හා ඔහුගේ බිරිඳ ගැන අධිකරණය සුදුසු තීන්දුවක් දෙනු ඇතැයි මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි. සිද්ධිය ගැන අධිකණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ පසුව දෙදෙනා අත්අඩංගුවට ගන්නවාද නැද්ද තීරණය කරනු ඇති බවද ඔහු කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩයම සහ නීතිය (ම)
මහින්දම ඕනේ කියන්නේ ඕක තමයි (ම)
ඔය දැඟලිල්ල අගෝස්තු 17 වෙනකම් විතරයි.(ම)
මේක වරදක්නම් උසාවිය තීන්දුවක් ගනීවි. (ර)
එහෙනම් පසුගිය කාලේ පුරාවටම මහන්සි වුණේ මේ හින්දයි? (ම)
මෙන්න නියම සහ පැහැදිලි දේශපාලන පලිගැනීම් සහ දඩයම්....(ම)
තමන් දමන දේශපාලන කණ්නාඩිය අනුව මෙතැනදී කෙනෙකුට කැමති කෝණයකින් බැලිය හැකි නමුත් පැහැදිලවම මේක දේසපාලන දඩයමකි (ම)
නමුත් වරදක් කර ඇත්නම් දඬුවමක්ද විඳිය යුතුයි (නි)
පුදුමේ කියන්නේ මහින්දගේ පස්සෙන් යන ඔක්කොම හොරු , අනිත් අයගේ පස්සෙන් යන්නේ සුද්ද වන්තයෝ .(හේ)
මේ වගේ වංචා දුෂණ චෝදනා වලට කොටුවී සිටිමින්, බියක් සැකක් නෙතුව නිදහසේ රටේ පරිපාලනයට ඇතුළු වන්නට පුළුවන්කම තිබෙන්නේ මුළු ලොවෙන්ම ලංකාවට පමණක් වෙන්න ඇති...... (නි)
බලමු මෙහි තීරණය කුමක් වේද කියා.(හේ)