පිටරටින් අමතරකොටස් වශයෙන් ගෙනවිත් මෙරටදි එකලස් කරන ලද අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා යතුරුපැදි තුනක් අද (03) නයිනමඩම ප%දේශයේ නිවසක සඟවා තිබියදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලංකාවට ගෙන්නන අයව අල්ලන්නේ නැහැ. ආසාවට පදින්න සල්ලි වලට ගන්න කොල්ලන්වයි අල්ලන්නේ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ගම් මට්ටමේ විතරද? (නි)
මට මතක විදිහට මේ වගේම බයික් එකක් ළඟදී හැප්පුනා, පුත්තලම් පාරේ?(හේ)
ෂා! නියම බයිසිකල් ටිකක්. මට නම් ආසාවේ බැහැ (නි)
අපි වගේ කොල්ලෙකුට බයිසිකලයක් නිදහසේ පදින්න බැරිද? පුදුම රටක් මේක (නි)
යතුරුපැදි කඩේ කොහොමද එතකොට යතුරුපැදි අළෙවි කරන්නේ? කාගේ අවසරයකින්ද? (නි)
අපේ රටේ නීතිය හැමදාමත් සල්ලි වලට යටයි. අනික 250සීසී ගිහින් හැපුනත් 1000සීසී ගිහින් හැපුනත් මැරෙන කෙනා මැරෙනවා. (නි)
මේ 400සීසී බයිසිකල් නේද? දේශපාලක පුතාලා 1000සීසී විතර ඒවා පදිනවා යහතින්. ඒත් ගිහින් අල්ලන්නේම ඉතින් පොඩි මිනිස්සුනේ (නි)