සියලු පොලිස් නිලධාරින්ට සියයට 40 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට තමා යෝජනා කර ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා එම අමාත්‍යාංශයේදී අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී පැවසීය.
මීළඟ අයවැයෙන් මේ සඳහා මුදල් වෙන් කරවා ගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමැතිවරයා දුෂ්කර ප්‍රදේශවල පොලිස් නිලධාරින්ට අමතර දීමනාවක් ගෙවීමට ද අවධානය යොමු වී ඇතැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සියලු දෙනාටම පඩි වැඩි වෙනවා නම් හොර වැඩ සියල්ල නතර වෙනවා.(හේ)
ඒ වැඩේටනම් කවුරුත් එකඟ විය යුතුයි.(හේ)
ඡන්දෙන් පස්සේ එන රජයෙන් කොහොමද මෙයා සල්ලි වෙන් කරන්නේ පිස්සුද කොහෙද. (ම)
මෙතෙක් කල් නොකළ තරමේ ලොකු අගය කිරීමක් කවුරු මොනවා කිව්වත් පොලිසිය නිසා තමයි රටේ සාමය පවතින්නේ (ම)
අපේ අගමැති රනිල් තම අපේ විස්වාසය පොලිසියට සැලකීම එජාප රජයක් (අ)
කෑරට් අලයක් තරම් වාගේ ද ? (ම)
මේ ඇමැතිතුමාත් විශ්‍රාම ගියොත් හොදයි . (ම)
දුෂ්කර දීමනාවක් ලබාදෙන එක නම් බොහොම හොඳ දෙයක් (නි)
ඡන්දයක් ප්‍රකාශ කරලා තියෙන කොට මෙහෙම යෝජනා කිරීමත් අල්ලසක් වෙන්න පුළුවන් නේද? (නදී)
ඔබ තුමාගේ උත්සහය අපි අගය කරමු. ඔබට ජය....(හේ)
ඡන්දයක් එනවා නේද? (හේ)
ඉතා අගෙයි.නමුත් තමුනාන්සේලාට ඔය දේ කරන්න මතක් වෙන්නේ බලය නැතිවිටනේ. එතනයි ප්‍රශ්නේ.(හේ)