ශ්‍රි ලංකාවේ අන්ධ ළමයින්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (03) රාජගිරිය අන්ධ සේවා මණ්ඩලයේදී පැවැත්විණි.
ශ්‍රි ලංකාවේ අන්ධ ළමයින්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (03) රාජගිරිය අන්ධ සේවා මණ්ඩලයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් අපේ වග කීම්. මම හිතන්නේ නැහැ මේවා බෙර ගහගහා ලෝකෙට පෙන්න කරන්න ඕන දේවල් කියලා. අපි හෙමෝම අපිට පුළුවන් විදියට මේවට දායක විය යුතුයි.(හේ)
අන්ධයෙක් අන්ධයෙක්ව ගෙනියනවා ???(ම)
දේශපාලන බලයෙන් අන්දවීම ලොකුම විනාශය (ම)
හොද වැඩක් ...............!!!!!! (බ)