මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොදිය යුතු යැයි වෘත්තිය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.
ඔහුගේ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා, හොරමැර ගැන රජය හරිහැටි පරීක්ෂණ නොකළ බවද ඔවුහු කියති.
පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
ඡායාරූප - ඒ.එස්.සුධර්මන්
වීඩියෝ - ඉෂාන් සංජීව
ඡායාරූප - ඉෂාන් සංජීව








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තිය සමිති වල වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ නෑ.(හේ)
බොරු වැඩ නොකරන් අබරෝ (හේ)
මහින්ද මහත්තයා හදිසියේ හරි අගමැති වුනොත් මොකද කරන්නේ.මේ අය මහින්ද මහත්තයාගේ පැත්ත ගනී.(හේ)
ගොඩක් සෙනග නේද? (හේ)
වෘත්තිය සමිති මහින්ද මහත්තයා ප්‍රතික්ෂේප කළාට රටේ ජනතාව මහින්ද මහත්තයා අගමැති කරනවා කොහොම හරි.(හේ)
රටට මොනවා වුණත් කමක් නැහැ ඩොලර් කාක්කන්ට ඩොලර් ලැබෙනවා නම්. (අ)
මොකක්ද මේ ප්‍රජාතන්ත්‍ර වාදය. රටේ ජනතාවට එන මොකෙක්ම හරි එපා නම් ජනතාව ඒ දේ කරයි. ඇයි මේක කරට අරගන දඟලන්නේ. පුරවැසි සංවිධන කියන ඒවායින් කෙරෙන දෙයක් නම් මම දන්නේ නැහැ.නමුත් වෘතීය සමිතියක් සටන් කල යුත්තේ තම වෘතීය අයිතිවාසිකම් රැක ගැනීමට මිස තවකෙකුට කඩේ යාමට නොවෙයි.(අ)
යහපාලන මෛත්‍රී නිර්මාණ කරුවන්ගේ ඇඟ පුරා වෛරය සහ ක්‍රෝධය දුවනවාද? ලිබියාවේ ගඩාපි යටතේ වහල් බව අරාබි වසන්ත කාරයන්ගේ යහපාලනයට මුවා වූ ත්‍රස්ත විඳවීමට වඩා සිය දහස් ගුණයක් හොඳයි. අරාබි වසන්ත කාරයන් සන්නද්ධ වුනේ බටහිර ඩොලර් වලින් පමණක් නොවෙයි. බටහිර මතවාද සහ අන්තිමට අවි ආයුධ වලින්. (නදී)
මහින්ද පරදිනවානම් ඔච්චර බය මොකද.? (ර)
මෙතන අදහස් ලියන හැමෝම ඉන්නේ පිටරට වගෙයි. ලංකාවේ ජීවත්වෙලා බලන්න තිබුණේ (නි)
මහින්ද සර්ට මොකද ඔය තරම් බය, අද ඔහොම කෑ ගහන්නෙත් රට නිදහස් කල විරුවෙකුට. (ර)