ලබන අගෝස්තු 17 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරිම සඳහා ස්වාධීන කණ්ඩායම් පහක් දැනට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
කළුතර, නුවරඑළිය, දිගාමඩුල්ල, පුත්තලම හා අනුරාධපුරය යන මැතිවරණ කොට්ඨාස සඳහා ඇප තැන්පත් කර ඇති මෙම ස්වාධීන කණ්ඩායම් අතර දියබෙදුමේ සුමනසාර හිමිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් බදින දුටු ගැමුණු මොන පක්ෂයෙන්ද මේ පාර ඉල්ලනේ.? මොන පක්ෂෙන් ඉල්ලුවත් මහින්ද මුලට. (ම)
කෝ අරයත් එනවා කියනවා තව කල් තියනවානේ (ම)
එයා එන එකටම තමයි බය නේද කමල්.(ම)