පොල්පිතිගම ග්‍රාම නිලධරයන්ගේ සුභසාධක සංගම් ගොඩනැගිල්ලේ පාලනය පිළිබඳ ගැටළුවක් මත ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ජී ඩබ්ලිව් වනසිංහ ඊට සඳුදා (06) සීල් තැබීය.
ග්‍රාම නිලධරයන්ගේ රුපියල් ලක්ෂ 23කින් ද, රජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් ලක්ෂ හතකින් ද ප්‍රදේශයේ සුබසාධක ද්‍රව්‍යමය ආධාරයෙන් ද, ප්‍රාදේශීය ලේකම් භූමියේ ඉදි කළ මෙම ගොඩනැගිල්ල තම අභිමතය පරිදි පාලනය විය යුතු යැයි ප්‍රාදේශීය ලේකම් කියයි.
කාර්යාලයයේ යතුරු ග්‍රාම නිලධරයන් අත තිබීමෙන් ඔවුන් ළඟ ඇති රජයේ ලියැවිලිවල වගකීම බාර ගන්නේ කවුදැයි ප්‍රදේශීය ලේකම් ප්‍රශ්න කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd