කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දේපොළට හානි කළැයි කියන සිසුන් හත් දෙනකු සොයන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
ඔවුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් බව ද, කැලණි සරසවියේ හා ජයවර්ධනපුර සරසවියේ සිසුන් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුගිය අප්‍රේල් 29 වැනි දා සිද්ධියේ දී ප්‍රතිපාදන කොමිසමට වූ අලාභය රුපියල් දෙලක්ෂ අසූපන්දහසක පමණ බව ද පොලිසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd