තමාට එරහි පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා මගින් අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
තමා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝග කරන්නැයි ද විනිසුරු අධිකරණයෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
නීතිය සැමටම පොදු වියයුතුයි (නි)
මේ රටේ මිනිසුන්ට උඩ ඉන්න දෙවියන්ගේ පිහිට විතරයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ (නි)
කමල් කියන්නේ උසස් නිලයක් දරන හැමදෙනාම වැදගත් කියලද? (නි)
වසලයෙක් වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ.මෙයයි බුදුන් වහන්සේගේ දේශනාව! (නි)
නිලතල අනුව මිනිස්සුන්ගේ වැදගත් කම මනින්න බැහැ. (ර)
දැන් බලනකොට ප්‍රශ්න නැති තැනක් නැහැ (නි)
කොහොම තීන්දුවක් ලැබෙයිද කියලා මටත් තියෙන්නේ ලොකු දෙගිඩියාවක් (නි)
ආබෘ මහතා වැදගත් නිලයක් දරන කෙනෙක්. ඔහු අත්අඩංගුවට ගන්නවට මම නම් කැමති නැහැ (නි)
අද සමාජය කොන්කරන්නේ කෙසෙල් කැනක් කැපූ බඩගින්නට පාන් ගෙඩියක් හොරාගත් මිනිසුන්ය. නමුත් සැබවින්ම වියයුත්තේ එයද? (නි)
අනිකුත් විනිසුරුවරුන් විසින් මෙම පෙත්සම කෙසේ සළකා බලාවිද යන්න ඉතාම වැදගත් පූර්වාදර්ශයක ආරම්භයක් වේවි. (නි)
සිද්ධවෙන දේ මට නම් හිතාගන්න අපහසු නැහැ (නි)
මමත් මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
මොකුත් කියන්න බයයි. ගරු අධිකරණයට අපහාසයක් වෙයිද දන්නේ නැහැනේ. (නි)
අනේ කමල්, එතකොට එතුමාට ඕනෑ දෙයක් කරන්න පුළුවන්ද නිලයට මුවාවෙලා? මෙයින් ඔප්පු වෙන්නේ මේ රටේ සියළු ආයතන පහුගිය කාලෙදි කොච්චර පිරිහුනාද කියන එක නේද? (නි)
විශාඛා, රජයේ ආයතන පමණක් නොවෙයි මිනිසුන්ගේ බුද්ධියත් පිරිහිලා කියලා තේරෙනවා නේද? (නි)