යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අභාවප්‍රාප්ත විය.
පුණරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු කොටි සාමාජිකයන් පුණරුත්තාපනය කිරීමට ලොකු වෙහෙසක් ගත්තේය.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
අවමඟුල අඟහරුවාදා බොරැල්ල කනත්තේ දී සවස 5.30ට සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකු මිය ගිය විට ඔහුගේ මිය යන විට වයස පලකරනවා නම් අගයමි. (ර)
කොහොමද මැරුනේ? රණ විරුවන්ට මීට වඩා සලකන්න ඕනේ.. අපි ලැජ්ජා වෙන්න ඕනේ අපේ වීර හමුදාවන් අද මූණ පාල ඉන්න තත්වෙට (නදී)
[හැමදාම ජීවත් වෙන්න ඕන.......] හමුදාවේ කෙනෙක් නොඋනත් හැමදාම ජීවත් වෙන්න හදන කෙනෙක් මේ දවස්වල කාටත් ඇහෙන්න කතා කරනවා. මේජර් ජනරාල් විජයතිලක උසස් හමුදා නිලධාරියෙක්. එතුමාට අපේ ආචාරය ! (නදී)
වයස යම් කෙනෙකුගේ පෞද්ගලික විස්තරයකි, එය පල කිරීම අත්‍යවශ්‍ය නොවෙයි, වයස දැන ගත්තාය කියලා මොනවා කරන්නද.? (ර)
ස්මිත් කොහොමද එහෙම කියන්නේ ? මිනිස්සුන්ට එහෙම මැරෙන්නට දෙන්න බැහැ... හැමදාම ජීවත් වෙන්න ඕන... (ර)
සියලු සංස්කාර ධර්මයෝ අනිත්තයි හැකි ඉක්මණට පින් දහම් කරන්න බුදුන්ගේ අවසන් වදනයි , ඔබට නිවන් සුව ! (ම)