පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්) වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඇරැඹිණි.
නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගමට බැංකු බැඳුම්කර වැඩි මිලට විකිණීමෙන් අයුතු වාසි ගත්තැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඩී යූ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වූ නමුත් පාර්ලිමේන්තුව විසිරවීම නිසා වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව සන්ධානය කියයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එක්කෙනෙක් කියලා තිබුනේ බන්ධනාගාර බිල්පත් කියලා. (ර)
මේ ගැන මෙහෙම අදහස් ඉදිරිපත් කරනවානම් කෝප් වාර්තාව මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතුයි. (ම)
මුළුරටම දන්නවා මේ වාර්තාගත වංචාව ගැන. (ර)
ප්‍රකාශ දුන්නට වැඩක් නැහැ. (ර)
ඉතිහාසයේ ලොකුම ගැහිල්ල. (ර)
මදෑ මාස තු නට ගහපු ගහිල්ල මේ අයට ආයි ඒන්න දෙන්න එපා.(අ)
අර කාගේද මවගෙන් පේන ඇසීමක්. (ර)
ඇඳ ගෙන ටයි කොට් මැති සබයට ආවා කිරි කොක් හිනාවක් හැමදෙන හට පැවා නිසි කළමණාකරණය මෙය යයි කීවා (ම)
බැඳුම්කර ගැන දන්නා අය වගේ මෙතන කොමෙන්ට් දාන්නේ.? (ර)
මේවාට කියන්නේ නඬුත් බඬුත් දෙකම කාගේද? (ම)