ජනවාරි අට වැනි දා රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ හොරකම සහ වංචාව පිටු දැකීමට බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
මහජන මුදල් අවභාවිතය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවන නිසා රාජ්‍ය සේවකයන්ට හිරිහැර වන බවට හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් මතවාදයක් ගොඩ නගන්නට උත්තාහ දරන බව ද, වංචාවක් සිදුවී ඇත්නම් සොයා බැලීම නව රජයේ වගකීමක් නිසා ඒ ගැන සොයා බලන බව ද ඇමැතිවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි... ඔහොම යමුකෝ! (නි)
ඔබ හරි (නි)
එතකොට 8 වෙනිදා දිනුවේ, රට හදන්න නෙමෙයිද? (නි)
අපි මෝඩයෝ කියලා වෙන්න ඇති සමහරු හිතාගෙන ඉන්නේ (නි)
පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි ගණනක් වියදම් කළා.නැවත බලය දෙන්න බැහැ. අපේ එජාපයෙන් කළේ බොහොම පොඩි දේවල් පමණයි. අපිට දැනුනෙවත් නැහැ (නි)
අපිට ගොඩක් දේවල් තේරුම්ගන්න පුලුවන් (නි)
හරිම සන්තෝෂයි.... (අපි බලමුකෝ) (නි)
පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ ගයන්ත වගේ අයයි. ඔබගේ ජයග්‍රහණයට අපේ සුබ පැතුම්! (නි)
මහ බැංකුවටත් අදාළද? (නි)
තිලක් ඩුබායි විජිත ඩුබායි වෙලා (නි)
ඒක හරි. ඒකනේ සමහර හොරකම් මඟහැරියේ. (නි)
ඔහොම යමුකෝ! (නි)
බොහොම හොඳයි (නි)
ඔයාලත් අපිට ආදරේ හින්දාද පාර්ලිමේන්තු ගියේ ? පුදුම දුකක්නේ අපි ගැන තියෙන්නේ (නි)
ඒක නේන්නම්. තව කොහෙද අවුරුදු 5ක් හිටියොත්? (නි)
වංචනිකයන්ට එරෙහිව කටයුතු කරද්දී, තරාතිරම නොබලා කටයුතු කිරීමයි කළ යුත්තේ. එක එක කෙනාට විවිධ විදියට නැතුව (ම)
එතකොට අර ඉතිහාසයේ වුණ විශාලතම හොරකම? (නි)
අනේ ඇත්තට..! ලස්සනට ඉස්සරහට ගිය රට. කරගත් විපතක මහත! (නි)
හොරකම වංචාව පිටුදැකීම යන මාතෘකාව දැන් මහජනතාවට තිත්ත වෙලා. වෙන මොකක් හරි ආකර්ෂණ පාඨයක් යොදාගත්තේ නැත්නම් එජාපයට අමාරු වෙනවා. පසුගිය ඡන්ද දෙකටම එජාපය ඍජුව ඉල්ලුවේ නැති හින්දා වියදම් යන්න නැතුව ඇති. (නි)
අපිත් කැමතියි හොරකම පිටුදකින්න (නි)
අපිත් මේ බලාගෙනයි ඉන්නේ... (නි)
ඔව් ඉතින් ඒක පිටුදකින්න ඕනේ තමයි.... (ර)
හොරකම දුෂණය පිටුදැකපු නිසානේ ඔබතුමාලට අලුත් ජනවරමක් ලබා දුන්නේ. නමුත් ඉතින් දැන් දැන් සිද්ධ වෙමින් පවතින්නේ..... (ර)
අපි බලමුකෝ ජනතාව මොකද කරන්නේ කියලා (නි)
පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි ගණනක් වියදම් කළා. එවැනි නාස්තියක් කළ පුද්ගලයෙක් හට නැවත බලය දෙන්න පුලුවන්ද? (නි)
ජයවේවා! (නි)
ජයවේවා එජාපයට! ජයවේවා රනිල් මැතිඳුට! (නි)
හොරකම පිටුදකින්න ලංකාව වගේ රටක නම් බොහොම අමාරුයි (නි)
හොයනවා නම් හොරකම් කොච්චර තියෙනවද? (නි)
හොරු ඉවත් කරනවා ඉන්නවා ඕනෑතරම්... (නි)