මහියංගනයේ පෝස්ටර අලවමින් සිටි එජාප ආධාරකරුවන් පිරිසකට පහර දුන්නේයැයි සැකපිට සන්ධානයේ හිටපු මන්ත්‍රී තේනුක විධානගමගේ ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහියංගනය මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරදෙන්නෝ, පහරකන්නෝ ඔක්කොම වල්මත්වෙලා දේශපාලනය නිසා. (නි)
එසුරන්දී - වල්මත් වෙලා නෙවෙයි ඉස්කොලේ ගිහින් නෑ. ගණන් ගන්න එපා. මේ සැරේ මිනිස්සු එයාලට රිදෙන්න දෙයි. (ර)
පෝස්ටර් ඇලවීම නවතන්න තාමත් බැරිවුණානේ.මුළු රටම කැත කරනවා. (අ)
ගහපු එක නෙමේ වැරැද්ද පොස්ටේර් අලෝපු එක. තව මන්ත්‍රී වුණෙත් කොහොමද? (ම)