රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වගඋත්තරකරුවන් කරමින් ඔවුහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වගඋත්තරකරුවන් කරමින් ඔවුහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! යහපත් ආකල්ප ඇතුව රටට සේවයක් කරන්න ඉල්ලන්නකෝ නාමයෝජනා (නි)
අනේ නලින්, ඔය නොදන්නා දේ කියන්න එපා (නි)
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගත්තේ නිසි ක්‍රම යටතේ 51000 උපාධිධාරීන් දැන් 42000 ඉන්නේ තව 8000 වැඩ කරන්නේ රු 10000 රැකියාවක් නැතුව හිටපු උපාධිධාරීන් ට මේක ලොකු දෙයක් .(හේ)
ආණ්ඩුව වැඩිහිටියන්ට පින් පඩි ගෙවන්නේ නෑ මේ අයට ගෙවනවා කරන්ඩ වැඩක් දෙන්නෙත් නෑ මේ ගොඩක් උපාධි රටේ සංවර්දනයට වැඩකුත් නෑ සමහර අය ලිපියක් ලියන ආකෘතියවත් දන්නේ නෑ. (ර)
මේකේ ප්‍රතිචාර බලනකොට ලංකාවේ දේශපාලනය වගේමයි රැකියාවත්. උගතුන්ට වඩා නුගත්තු බලවත්.නලින්ලා වගේ අය ඉන්නතුරු මේ රට ගොඩගන්න බැහැ. (නි)
මන් හිතන්නේ නලින් ජීවිතේ ලියපු අමාරුම විභාගය කළමනාකරණ සහකාර විභාගය වෙන්ඩ ඕනේ.(ම)
කල්ප, ලිපි ආකෘති පුරවපු කාලේ දැන් ඉවර වෙන්න ඕනෑ.තාක්ෂණය එක්ක රාජ්‍ය සේවය ඉදිරියට යන්න ඕනෑ.සංවර්ධනයට වැදගත් වෙන්නේ ලිපි ආකෘති නොවේ.පර්යේෂණ තුළින් අනාගත තීරණ ගන්න ඕනෑ.රාජ්‍ය සේවයේ වර්තමානයේ ඉන්න තරුණයෝ විදිහට උපාධිධාරීන් කැමති නැතුව ඇති පින් පඩි ගන්න.ඒ ළමයින්ට වැඩකරන්න අවස්ථාව දෙන්න ඕනෑ.නැතුව චක්‍රලේඛන එක්ක මේ රට දියුණු කරන්න බැහැ. (නි)
ලංකාව වගේ නොමිලයේ අධ්‍යාපනය දීලා රස්සාවත් දීලා 60 පැන්නම විශ්‍රාම වැටුපත් දෙන වෙන රටක් කොහේවත් නැහැ. මම නම් කියන්නේ උපාධිධාරින්ට රැකියා දෙන්න ඕනෑ තරඟ විභාගයකින්. හැම කෙනාටම ආණ්ඩුවෙන් රස්සාවක් දියයුතුයි කියලා නියමයක් නැතිවෙන්න ඕනෑ (නි)
තිත්ත වුණත් නලින් කිව දේ ඇත්ත. මම දන්නේ අත්දැකීමෙන්. එත් ඒ තත්වයට හේතුව උපාදීධරියාගේ අදක්ෂකම නෙමෙයි. අධ්‍යාපන ක්‍රමයේ වරදත් එකට එක් හේතුවක්. (ම)
උපාධිදාරීන්ටත් රැකියා අවශ්‍යයි. ඒ අයට ගැලපෙන රැකියා නිර්මාණය කරන්න තරම් රජය නිර්මාණශීලී වෙන්න ඕනේ. හරි තැනට හරි කෙනා දමන්න ඕනේ. (ම)
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගත්තේ නිසි ක්‍රම වේදයකට නොවේ. ඇත්ත නම් මොවුන්ගෙන් 95% වඩා පිරිසක් කළමනාකරණ සහකාර තනතුරකටවත් සුදුසු නැහැ. විභාග දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරන්න පුළුවන්(ජා.හැ.අංක මගින්) මේ අයගෙන් විශාල ප්‍රමාණයක් ලිපිකරු විභාගය ෆේල්. නැත්නම් ෆේල් වන බව දන්නා නිසා ලියන්නේ නැහැ. මුළු රාජ්‍ය සේවයම කන්නේ මේ වගේ පිනට රස්සා ගත්ත අය තමයි. (නදී)
ඉන්දික - මම හොඳින්ම දන්න නිසා තමයි තොරතුරු ඇතිව ලියලා තියෙන්නේ. රාජ්‍ය සේවය කියන්නේ අනාත නිවාසයක් නෙවෙයි. ප්‍රභා- ඔයා මම කියපු දේ වැරදියට තේරුම් අරන්. මම අදහස් කලේ කළමණාකරණ සහකාර සේවා තරඟ විභාගයවත් සමත් කර ගන්න බැරි අයටයි මේ පඩි දෙන්නේ කියලා. ඔයා මේ කථාව අහලා බලන්න ඕනෑම පරිපාලන සේවා නිළධාරියෙක්ගෙන්. (ර)
මේක පුදුම කතාවක්නේ. එහෙම බැලුවම ඕනෑම කෙනෙක්ට තමන්ගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන රස්සාවක් ඉල්ලලා නඩු දාන්න පුලුවන්නේ. ඕකට උපාදියක් තියෙන්න ඕනේ නෑනේ. වෙනස තියෙන්නේ අනික් මිනිස්සු කොහොමහරි රස්සාවක් හොයාගන්නවා. මේගොල්ලෝ ආණ්ඩුවේ අයිස් ගහන්න පුළුවන් රස්සාවක් හම්බ වෙනකන් අනික් මිනිස්සුන්ට වද දෙනවා (ම)
නලින් මේ ලෝකේ තියන අමාරුම විභාගය කලමණාකරන සහකාර විභාගයද? උපාධි විභාගය කලමණාකරන සහකාර විභාගයට සමාන කරන්න පුලුවන්න්ද? නොදන්නා කමට අහන්නේ. (ර)