පළපුරුදු දේශපාලනඥයකු වන එස් බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට සාදරයෙන් පිළිගන්නා බවත්, මහ මැතිවරණයේ වයඹ ඡන්දයේ දී ඔහු මහා මෙහෙවරක් කරනු ඇති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් කියයි.
‘මමත් ජනපතිත් (මෛත්‍රීපාල සිරිසේන මහතාත්) රටේ ගමන් මඟ වෙනස් කරන බවට පොරොන්දු දුන්නා. මම ඒ පොරොන්දුව පැහැර නොහරිමි. අපට ලැබුණු දේශපාලන වරය එයයි.‘ යනුවෙන් ද ඔහු කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කතාව.(හේ)
දවසේ හොඳම කියමන! (නි)
ජයවේවා! (නි)
රට පාවා දෙනවා නේද ?(නදී)