සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ගොනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අල්ලස් කොමිසමට යොමු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.