දකුණු තමිල්නාඩුවේ කොඩියාකරයිහි දී ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
40ත් 30ත් අතර ඉන්දීය ධීවරයින් පිරිසක් පහරකෑමට ලක්ව ඇති බවත් , ඔවුන් සතුව තිබූ ඉන්දියන් රැපියල් මිලියන 60ක් වටිනා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 12.66) මාළු ටොන් 15ක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයකටද හානි සිදුව ඇති බවත් කියයි.
යාත්‍රා 05කින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයින් 15ක් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බව ද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු සීමාත් උල්ලංඝනය කරලා අපේ ධීවරයන්ට අල්ලාගන්න තිබෙන මාළු ටිකත් කොල්ලකනවා මදිවාට තව 'පාට්' එකත් දානවා. නාවුක හමුදාවෙන් ඇල්ලුවහම උද්ඝෝෂණ පවත්වනවා. (නි)