පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සූරියවැව තරුණයකු ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී පිලිස්සූ බව කියන තරුණයයකු සහ ඊට අනුබල දුන් ඔහුගේ යහළුවකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. කහපොළ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සේවයට ගිය එම තරුණයා ඉකුත් ජනවාරි 28 වැනි දා සිට අතුරුදන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර තිබූණි.

![DSC03260[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC032601.jpg)
![vlcsnap-2015-07-04-18h43m14s146[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/vlcsnap-2015-07-04-18h43m14s1461.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! මිනිසුන් මෙතරම් සාහසිකද? (නි)
මේක මොකක්ද අපේ ගෙවල් ළඟ ඉන්නවා කුරුණෑගල මිනිහෙක් මරලා කෑලිවලට කපා පුච්චලා වැව් 5කට දාලා මුකුත් නොදන්න ගානට ඉන්න හදපු පවුලක්. පොලිසියට මාට්ටුවෙලා දැන් ඉන්නේ හිරේ. ඒත් ලොකුකම්නම් අඩුවක් නෑ (බ)
බලධාරින් මේ සම්බන්ධව නිසි පියවර ගත යුතුයි (ම)