හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (5) යුග දිවියට එළැඹීමට නියමිත බව ඇගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.
ජනප්‍රිය නළුවකු, නිවේදකයකු හා නිරූපණ ශිල්පියකු වන හිරාන් යටෝවිට සමග ඇය අතිනත ගැනීමට නියමිත බවත් විවාහය වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් තැබීමට නියමිත බවත් වාර්තාවේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට මම සුබ පතනවා. සැමදා ජය සතුට. මම හරිම අගය කරන නයීකාවක් (ම)
ඔබ දෙපලට සුබ අනාගතයක් වේවා.(හේ)
ඔබ දෙපලටම සුබාශිංසන.(ම)
රැකගෙන පිරිත් නුල අතේ ,,,,,,,දිගුකල් ජිවත් වෙන්නකෝ ...(බ)
තව අහිංසක එකෙක් (බ)
හොද භාර්යාවක් වී ආදර්ශමත් වෙන්න කියා ප්‍රාර්ථනා කරමි.(ම)