බූරුවා ගැසීමට සල්ලි සොයා ගැනීම සඳහා හෙරොයින් මත්කුඩු ග්රෑම් 15ක් විකිණීමට ගෙන ගිය බව කියන පාසල් සිසුවෙක් කළුතර දිසා දූෂණ මර්දන අංශය විසින් අද (5) අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම සිසුවා ලබන මාසයේ අ.පො.ස උසස් පෙළ විභාගයටද පෙනී සිටීමට නියමිතය.
නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා වැටලීම මෙහෙයවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ටිප් එකක් තමයි පොලිසියට ලැබිලා තියෙන්නේ.මෙයා රක්ෂිත බන්ධනාගාරයේ තිබ්බොත් ඉගෙනීමේ කටයුතු කොටඋඩ යනවා.කොහොම වුණත් බූරුවා ගැහිමටයි, කුඩු වෙළඳාමටයි ඇබ්බැහි වුණ කෙනෙකුට මොන අ.පො.ස උසස් පෙළ විභාගද? (නි)